නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තමන් කඩිනමින් කි‍්‍රයා කරන බව බහරේනයේ හමීඞ් රජු ඊයේ (22) එරට විරෝධතාකරුවන්ට පොරොන්දුවක් ලබා දුන්නේය. පසුගිය දින කිහිපය පුරා බහරේනයේ ප‍්‍රධාන නගර රැසක විරෝධතා රැළි පැවැත්වුණු අතර බහරේන රජය ආරක්ෂක අංශ යොදවා ඒවා නිර්දය ලෙස මර්දනය කළේය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd