පාසලෙන් ලබා දෙන දිවා ආහාර ගැනීමෙන් පසු නැගනෙහිර ඉන්දියාවේ පැන්ටා නුවර ප‍්‍රාථමීක පාසලක දරුවන් 20 දෙනෙක් ඊයේ (17) ජීවිතක්ෂයට පත්වූහ.
ආහාර ගැනීමෙන් රෝගී වූ තවත් සිසුන් 28 දෙනකු රෝහල් ගත කෙරුණු බවත් වාර්තා වේ.
ඔවුන් වෙනුවෙන් දිවා ආහාරය සකස් කර ඇත්තේ පාසලේ මුළුතැන්ගෙයිනි. සිද්ධිය ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව ප‍්‍රාන්ත අධ්‍යාපන ඇමැති පී.කේ. ෂායි පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මෙහෙ පාසල්වල කෑම නොදෙන්නේ. දුන්නා නම් එහෙම අහිංසක අධ්‍යාපන ඇමතිතුමාට නිරපරාදේ බැනුම් අහන්න වෙනවා (නි)
ඉන්දියවටනම් මේක ලොකු තෑග්ගක් ජනගහනය අඩුවෙනවා දකින්න.මේක ඉස්සර බෞද්ධ රටක්... (නි)
ඉන්දියාවේ මේ වගේ දේවල් නොවෙනවා නම් තමයි පුදුම. (නි)
මත බේදයකට පළි ගැනීමකට වස දමලද දරුවන්ගේ කෑමට? අනේ දෙවියනේ! අන්ත දුප්පත් දෙමාපිය කොටසකගේ දරුවෝ. පව් දෙවියනේ! (නි)
පුදුමවෙන්න දෙයක් නැහැ,අපේ රටෙත් ඔවැනි දෙයක් සිදුවිය හැකියි. ජපානය වැනි රටක නම් මෙය බාරව සිටින පුද්ගලයා පැය බාගයකට කලින් කෑම අනුබව කරනවාලු. ප්‍රශ්නයක් නැත්නම් දරුවන්ට දෙනවලු. (නි)
අනේ අසරණ ළමයි. ළමයි ඉතින් දෙන දෙයක් කනවානේ. අපේ ළමයිත් පාසලේ දිවා ආහාරය ගන්නවා. මේවාට නම් ප්‍රමිතියක් තියෙනවා නම් හොඳයි. (නි)