IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දුම්රියපොළක රැඳී සිටි 31 ක් පැහැර ගැනෙති

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, දුම්රිය පොළේ සිටි පුද්ගලයන් තිස් දෙදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා වේ.

පැහැර ගැනීම කර ඇත්තේ සන්නද්ධ ගෝත්‍රික වැසියන් පිරිසක් යැයි එඩෝ පළාතේ ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම ගෝත්‍රික වැසියන් දුම්රිය පොළට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි.

නයිජීරියානු දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට එඩෝ පළාතේ එම දුම්රිය ස්ථානය වසා දමා ඇති බවත්, දුම්රිය නොනවත්වා එඩෝ පළාත හරහා ධාවනය කිරීමට කටයුතු කරන බවත් පවසා තිබේ.

(රොයිටර්)

 



අදහස් (0)

දුම්රියපොළක රැඳී සිටි 31 ක් පැහැර ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site