
ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන්, විනාශ වූ ඉන්ධන ගබඩාවලින් කාන්දු වන තෙල්, ඉරානයේ තෙරෙහාන් නගරයේ අපජල පද්ධතියට මුසු වී ඇති බවත්, එම තෙල් ගිනි ගැනීමකට ලක් වී ඇති බවත් අල් ජසීරා වාර්තා කරයි.
ඉරාන රජය තහවුරු කර ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ස්ථාන තුනක ඉන්ධන ගබඩා විනාශ වී ඇති බවය.
තෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතේ කරාජ් නගරය ද එම ප්‍රහාර එල්ල වූ ප්‍රදේශ අතරට ඇතුළත් වන බව අල්ජසීරා පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd