දකුණු දිග පාකිස්තානයේ හටගත් ජල ගැලීම්වලින් ගම් රැසක් මුළුමනින්ම යටවී ගිය අතර ලක්ෂ ගණකට උන්හිටිතැන් අහිමි විය.
පාකිස්තාන වැසියන් පමණක් නොව ඔවුන්ගේ ගොවිපොළ වල සත්තු පවා මේ වනවිට තාවකාලික කූඩාරම්වල ජීවත් වෙති. පානීය ජලය, අහාර හෝ ඖෂධ නොමැතිව සිටින්නන්ට කඩිනමින් ආධාර අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 357 ක ආධාර පාකිස්තානයට අවශ්‍ය බවය.
1
සාදුකින් පෙළෙන උන්ගේ පාන් දේශපාලනය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd