
තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්විය.
යානය අනතුරට පත්වූයේ එය ගුවන් පථයට ගොඩබාද්දී ටයරක් පුපුරා යෑමෙනි.
යානය ජර්මනියේ කොලොන් නගරයේ සිට තුර්කිය බලා ආ ‘කොරෙඩොන්’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. අනතුරින් යානයේ සිටි කිසිවකුටත් හානියක් සිදු නොවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd