
තුර්කියේ අන්කාරා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉදිරියේ සිය බෝම්බ කබාය පුපුරුවා ගත් බව පැවැසෙයි.
ඒ සමඟ දෙවැනි බෝම්බකරු වෙඩි තැබීමට පටන්ගෙන ඇත. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා එම ත්‍රස්තවාදීයා මෙල්ල කරගත්තේය.
තුර්කි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇත්තේ ද අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය අසලය.
නිවාඩුවෙන් පසු තුර්කි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබුණේ දිනයේය.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරැණි.
2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්