තායිලන්තයට පැමිණි මියන්මාර සිවිල් ජනපති ත්වෙන් ස්වෙන් ඉතා සාදරයෙන් පිළිගැනීමට තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා පෙරේදා(23) කටයුතු යොදා තිබුණි. මියන්මාරය යනු තායිලන්තයේ සමීපතම අසල්වැසියාය. ද්වීපාර්ශ්වක සබඳතා ශක්තිමත් කිරීම ජනපති ත්වෙන් ස්වෙන්ගේ මෙම සංචාරයේ අරමුණ වේ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය සැබවින්ම ලස්සන කාන්තාවක්. (නි)