
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ 80 වැනි උපන් දිනය (අද) ජූනි 14 වැනිදාට යෙදී ඇත. ඇමෙරිකාවට ජූනි 14 උදාවන්නේ හෙට දිනයේය.
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමකට ට්රම්ප් අත්සන් කිරීමට සූදානමින් සිටින්නේ ද 14 වැනිදා ඔහුගේ උපන් දිනයට සමගාමීවය.
ට්රම්ප් එය ඔහුගේ හොඳම උපන් දින තෑග්ග යැයි පුරසාරම් දොඩනු ඇතැයි ද පැවැසෙයි. ඉරානය පවසා ඇත්තේ කිසිම ගිවිසුමක් ට්රම්ප්ගේ උපන් දිනයට සමගාමීව අත්සන් කෙරෙන්නේ නැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd