
ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොව ලොකු කුඩා කා අතරේත් ප්‍රසිද්ධියට පත් ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග මාලාවක් දින තුනක් තිස්සේ ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත් වීමට නියමිතව තිබුණි. ත්‍රස්ත ප්‍රහරය ගැන අනතුරු ඇගවුණු සැණින් ප්‍රසංග මාලාව අවලංගු කෙරුණි. ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණේ අර්නස්ට් හැපල් ක්‍රීඩාංගනයේදීය.
ඔස්ට්‍රියානු ආරක්ෂක අංශ පැහැදිලි කළේ, අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ අය බවය. ඔවුන්ගේ නවාතැන සෝදිසි කරද්දී බෝම්බ ඇටවීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හමුවී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
41
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1556
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති