රික්ටර් මාපකයේ 5.7 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ටජිකිස්තානය ඊයේ (13) උදෑසන කැලැඹී ගිය අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. ග‍්‍රාම් ප‍්‍රදේශයට භූ කම්පනයෙන් දැඩි හානි සිදුව ඇති බවත් එහිදී බිත්තියක් කඩා වැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කුලෝබ් නුවර සිට සැතපුම් 6.2 ක් ගැඹුරින් යැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටජිකිස්තානයේ භූමි කම්පාවක්