IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපන් මන්තී‍්‍රවරු 50 ක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වෙති

පාරිභෝගික බදු වැඩි කිරීමට ජපන් රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50 දෙනෙක් පෙරේදා (2) ඉල්ලා අස්වූහ. ඉල්ලා අස්වූ එම මන්තී‍්‍ර කණ්ඩායමේ නායකයා  ඉචිරෝ ඔසාවාය. ඔහු පවසා ඇත්තේ තමන් අලූතින් දේශපාලන පක්ෂයක් පිහිටුවන බවය. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ මන්තී‍්‍රවරුන්ගෙන් 38 දෙනකු පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වන අතර ඉතිරි 12 දෙනා ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වෙති. මෙම පිරිස අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ තවත් මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු ද රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මන්තී‍්‍රවරු පිරිස තම ඉල්ලා අස්වීමේ ලිපි ජපන් අගමැති යොෂිහිකෝ නෝඩාට බාර දුන්හ. මන්තී‍්‍රවරුන් ඉවත් වීමෙන් පසුව ද ආණ්ඩු පක්ෂය සතුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති හෙයින් රජය බිඳ වැටීමේ අවදානමක් නැතැයි  වාර්තා වේ. ඉල්ලා අස්වූ ඉචිරෝ ඔසාවා මාධ්‍යවේදීන් හමුවෙමින්...



අදහස් (0)

ජපන් මන්තී‍්‍රවරු 50 ක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වෙති

අනුර Wednesday, 04 July 2012 03:36 PM

අන්න ජපනගේ ගතිය.....ඕවා කොහෙද ලංකාවේ....

:       0       0

මහරජ Wednesday, 04 July 2012 02:21 PM

මගේ අයනම් එලෙව්වත් යන්නේ නෑ......

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 04 July 2012 03:33 PM

රටට ආදරේ කරන මහත්මාගති ඇති දේශපාලඥයෝ.දැක්කත් හිතට සුවයක්..ඒකටත් එක්ක අපේ අය.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site