
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය.
ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් විය.
මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඉදිරිපත් කළ නිවේදකයා හාස්‍ය නිවේදකයකු වන ජිමී කිමෙල්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව උනත් හරි ජොලි පොරවල් අප්පා මුන්
අපි ගනන් නොගත්තට ඇඳුම් වලින් හොඳම ඇඳුම තමයි උපන් ඇඳුම!
පවුලුත් සීසීකඩ නිසා මොනවා රැකගන්නද? අපේ පවුලුත් මෙහෙ ඒ තත්ත්වය තමයි...
ජෝන් සීනා වුණත් උපන් ඇඳුමින් දැක්කාම මට නම් කැතයි. බඩත් වැඩියි. නැද්ද හා?
නියර ඔහොම නම් කුඹුර කොහොමට ඇද්ද?