IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජෝ බයිඩන් ඉදිරියෙන්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන සමස්ත මැතිවරණ ගණ (ඡන්ද සමූහ) ගණන 538කි.

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට හිමි කරගෙන ඇති ඡන්ද සමූහ ගණන 118කි.
ඇමෙරිකානු ජනාධිපතිවරණවල ප්‍රධාන සටන්බිම් ලෙස සැලෙකන උතුරු කැරොලිනා, ෆ්ලෝරීඩා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල අවසන් නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැත.

මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල ජයග්‍රහාකයන් කවුදැයි අද (4) නිකුත් කරන බව එම ප්‍රාන්ත බලධාරීහු කීහ. මෙම ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීමට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද පැවසේ.
 
ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (7)

ජෝ බයිඩන් ඉදිරියෙන්

Deepal Nirosh Wednesday, 04 November 2020 07:34 AM

අපිට නම් ඉතින් එදා කිව්ව වගේ ඒ අයත් එකයි, මේ අයත් එකයි.

:       0       0

Bandara Wednesday, 04 November 2020 07:40 AM

ට්‍රම්ප් දිනනවා

:       2       0

Asanka Wednesday, 04 November 2020 07:53 AM

ඉක්මණින්ම ඇමෙරිකාවෙ අවසානය ළගාවනු ඇත. ජෝ බයිඩන් යනු මිනීමරු කොටි හිතවාදී හිලරි සහ චීනයේ කොමියුනිස්ට් නායකයින්ගේ පදයට නැටවෙන රූකඩයකි. සාම්ප්‍රදායික ඇමෙරිකානුවන්ගේ මළගම ළගයි.

:       2       2

thilak Wednesday, 04 November 2020 09:50 AM

මහා අවුලක්නේ මේක.

:       0       0

සිරා Thursday, 05 November 2020 04:49 AM

ඇමෙරිකාවට වෙන්නේ 2015 මෙහේ උන දේ තමා... තව අවුරුදු 4 ආපහු මිනිස්සු ට්‍රම්ප් ඉල්ලයි. බලන්න බොරුද කියලා...

:       2       4

Asanka Thursday, 05 November 2020 08:24 AM

කළින් හිටි ජනපති නලුවා ඔබාමා විසින් ඇමෙරිකාව මැදිහත් වෙලා ලොව පුරා ඇතිකළ යුද්ධ 5ක් නවත්වලා මිනිස් ජීවිත ගණනාවක් ඛෙරන්න ප්‍රතිපත්තිමය තීරණ ගත්තු හොද මිනිහෙකු පහතට දමලා, අර යුද්ධය පටන් ගත්තු ඔබාමාගේ පක්ෂයේ ආශිර්වාද ලබන ජෝ බයිඩන්ට ඡන්දෙ දීලා ඇමෙරිකානු මෝඩයන් කරගත්ත හරිය ඉස්සරහට පෙනෙයි.

:       1       3

fairoos Thursday, 05 November 2020 10:00 AM

ඇමරිකාවටත් වෙන්නේ ලංකාවේ වගේ තමයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 41 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2511 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site