
ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් විර්මාණය විය හැකි යැයි ද පැවැසෙයි.
1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි දක්ෂිණාංශික රජයේ නායකයන් පලා ගියේ තායිවානයටය. අද වෙනම පාලනයක් පැවැතියත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ට අයත් කොටසක් යැයි චීනය විශ්වාස කරයි. තායිවානය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධ උපකල්පනය කරනවාලු .තම රටේ යුධ ආයුධ විකිණීම වැඩි වෙලාලු ?ඊට පස්සේ යුද්ධය .දුක් විඳින්නේ ?ලාභ ලැබෙන්නේ ?ඔන්න ලෝක ත්‍රස්තවාදය
ලංකාවනම් චීනයි - ඉන්දියාවයි හවුලට අල්ලගෙනයි ඉන්නෙ
ඇමෙරිකාව තවත් යුද්ධයක් නිර්මාණය කරන්න හදනවා වෙන්න පුලුවන් . ආයුධ වෙලඳාම සරුවටම කෙරෙනව නෙ.
අනේ මන්දා, අපිව (ලංකාව) අල්ලගන්න තමයි බල්ලෙක් වත් නැත්තේ...මේ දෙපැත්ත බෙදිලා බොරුවට රඟපාන කම්බා හොරුන්ගෙන් ජනතාව බේරගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ... ලංකාව තුල පමණක් නෙමේ, ලෝකෙට ගියත් අන්ත අසරණ අනාත ජනතාවක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ... මේ රටේ බුද්ධිමත් ජනතාවත් ආසයි ලෝකයේ ප්‍රෞඩ ජාතියකට හිමිකම් කියන්න ඒ නිසානේ ලෝකයේ දියුණු රටවල් වල පුරවැසිභාවය රැගෙන විශාල ආඩම්බරයකින් යුතුව ඒ ගුවන් බලපත්‍රයෙන් රටරටවල සංචාරය කරන්නේ...සුද්දන්ට පින්සිද්ධ වෙන්න ඕනා අපේ රටේ අම්බරුවන්ට පිටරටකට ගිහින් අඩුතරමේ බෝඩ් ලැල්ලක් වත් කියවා ගන්න තරමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් අපට ලබා දුන්නට... එහෙම නැත්නම් ඉතින් මේ මුළු රටේම එවුන් පිටරටකදී ගොළුවෝ වගේ හිඟා කන්න තමයි වෙන්නේ..මේවා ඇහෙද්දී පුහු දේශප්‍රේමීන්ගේ නැට්ට ඉබේටම ඉස්සෙන එක නම් ස්වාභාවිකයි..