
ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී සිටින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි පවසයි.
ඉරාන නායකයා මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් ද ?
දැන් හොඳට තිබ්බ රටට වෙලාතියෙන ව්‍යාසනය දැක්කහම අහන්න වෙන්නේ "කටින්ද ගහන්නේ" කියලයි. පව් අප්පා.
බන්කරේ හරි ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිසා... නැත්නම් රැවුලවත් නැහැ හොයාගන්න ඔයතරම් බලයක් තියෙනවා නම් හැන්ගිලා ඉන්නේ... එළියට ඇවිත් ගහනවනේ. මේ ජාතියේ කට්ටිය යුද්ද කරන්නේ හැන්ගිලා. බාගෙට බාගයක් මැරුණාම. සටන් විරාමයකට ඒන්න අහනවා. අපායේ ඉන්න කට්ටිය තමයි මේ. සාත්න්ලා. කොයිවෙලෙත්. මිනිස් බිල්ලක් ඕන මිනිස්සු සතුටින්නම්. මේ ජාතියට ඒවා ඇලජී. බෝබයක් ගහන්නමයි. හිතෙන්නේ. ඒ වුනාට පස් පාරක් වදිනවා. කාටද මේ වදින්නේ?් මිනිමරලත් වදිනවා. මරන්න කලිනුත්වදිනවා...
මේ ආගමික මහල්ලා ඇතුළු මීහරකුන් විසින් සුපිරි ජාතියක් වන ඉරානය මළගමටම ඇදලා දාලා මදිවට තාමත් පම්පෝරි ගහලා වැලේ වැල් නැතුව ඉතුරු වෙලා ඉන්න අහිංසක ජනයා බිල්ලට දෙන්න යන්නේ . අන්තිමේ උනුත් මැරිලා රටත් ගොඩගන්නම බැරි විදියට විනාශ වෙනවා