
ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ගාසා තීරයේ යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් වන බවට නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගාසා තීරයේ හමාස් පාලනය වෙනුවට, ගාසා තීරය අරාබි රාජ්‍යයන් හතරක් එක්ව පාලනය කිරීමේ සැලැස්මක් කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඊශ්‍රායලය දුර්වල වෙලා. ඉරානයෙන් ඇති වෙන්න කෑවා. හිතුවේ නැති දෙයක් වුණා...
මොවුන්ව විශ්වාස කරන්න බැහැ. ඔය කරන්නේ කාලය ලබාගැනීමක්..., ඉරාන නායකයෝ එළියට ආපු ගමන් ඝාතනය කරලා දාවි...
මේ දෙන්නාටම ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි.
එයාලගේ ප්‍රශ්න එයාලා විසඳාගත්තුදෙන්. ඒවා අපි බදාගන්න අවශ්‍ය නෑ...
සල්ලි තිබ්බට මොලේ නැති මෝඩයෙක්...