
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, පසුගිය සති අන්තයේ පැවැති ‘ජී20’ සමුළුවට සහභාගී වූ කැනඩා අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ රැඳී සිටින්නේ ඔහුගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත් බැවිනි.
නිල ගුවන් යානය වෙනුවට වෙනත් ගුවන් යානයක් අග්‍රාමාත්‍යවරයා රැගෙන යෑමට පැමිණීමට නියමිතව ඇති නමුත් අද (12) උදෑසන වනවිටත් යානය නවදිල්ලියට පැමිණ නොතිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලෝකෙට පාරකාසේ ගෙදරට මරගාතේ. ටෝක්ස් විතරයි. කට ඇරියොත්බොරු කියන්නේ... ඉකොනොමි එකට කෙලවෙලා, උද්ධමනය අහස උසට. ඉමිග්‍රන්ට්ස්ලාට ස්ටුඩන්ට්ලාට ඉන්න තැන් නැතුව විශාල නිවාස අර්බුදයක ඉන්නේ... දිගටම ඉන්දියාවේ නැවතුණොත් හොඳයි..