ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියකු මෙන්ම අහිංසාවාදයේ පියා ලෙස ද සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ජන්ම දින සැමැරුම ඉන්දියාවේ නවදිල්ලි නුවර ගාන්ධි ස්මාරකය අබියසදී ඊයේ (2) පැවැත්විණි. ඉන්දීය අගමැති මන්මෝහන් සිං, කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි, විපක්ෂ දේපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂ නායක ලාල් කි‍්‍රෂ්ණා අද්වානී ඇතුළු ඉන්දීය රජයේ මැති ඇමැතිවරු රැසක් ඊට සහභාගී වී පුෂ්පෝපහාර දැක්වූහ. ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී සැත්කමකට භාජන වී යළි ඉන්දියාවට පැමිණීමෙන් පසු කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි ප‍්‍රසිද්ධියේ පෙනී සිටි ප‍්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාන්ධිගේ 143 වැනි ජන්ම දින සැමරුම