ඉන්දියාවේ ගංගානම් ගඟ හරහා වේලි 50ක් ඉදිකිරීමට විරෝධය පෑම සඳහා සියයකට අධික කසාවත් හැඳගත් සාධුවරු පිරිසක් පෙරේදා (18) නවදිල්ලි නුවරට රැස්ව විරෝධතාවයක නියැලූණහ.
මෙම විරෝධතාවට සාධුවරුන්ට අමතරව පරිසරවේදීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. වේලි ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කළ ඔවුන් කියා සිටියේ ඉන්දීය රජය සිය ගංගා මාතාව විනාශ කරමින් සිටින බවත් වේලි සියල්ලක්ම ඉදි කළ හොත් ගංගාව සිඳීයා හැකි බවත්ය.
මෙසේ විරෝධතාවල නිරත සාධුවරුන්ගෙන් පිරිසක් ඉන්දීය රජය මෙම ගැටලූවට නිසි ප‍්‍රතිචාරයක් දෙන තෙක් මාරාන්තික උපවාසයක නිරත වී සිටින බව ද වාර්තා වේ.
ගංගානම් ගඟ ඉන්දියාවේ වෙසෙන මිලියන ගණනාවක් වන හින්දුන්ගේ පූජනීයත්වයට පත් ගංඟාවකි. ඉන්දියාවේ ප‍්‍රාන්ත 5ක් ඔස්සේ ගලාබසින ගංගානම් නදිය කිලෝමීටර 2,525ක දිගින් යුක්තය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගංගානම් නදියේ වේලි ඉදිකිරීමට එරෙහිව සාධුවරු විරෝධතාවක
සේනානායක Wednesday, 20 June 2012 10:09 PM
පූජනීය නදියක්නේ මේ විනාහ කරන්න හදන්නේ
දයා,saudi Wednesday, 20 June 2012 12:47 PM
අනේ සාධුවරුනි, අපිටනම් මේවට අදහස් දෙන්න කොහොමටවත් බෑ.ගංගා නම් නදිය අපි තාම දැකලවත් නෑ.අහලා තියෙනවා විතරයි