
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දීම සම්බන්ධයෙනි.
රුසියානු හමුදාවට එරෙහිව, ඇමෙරිකාව යුක්රේනයට යුද ටැංකි ලබා දීමෙන් සිදුවන්නේ යුද්ධය තවත් උත්සන්න වීමක් බවත් සාමයට ඇති ඉඩකඩ තව තවත් ඇහිරී යන බවත් කිම් ජොන් උන්ගේ නැගණිය පෙන්වා දී තිබේ.
ඇමෙරිකාව ඔවුන් සතු නවීන පන්නයේ ප්‍රබල යුද ටැංකි 13 ක් යුක්රේනයට ලබා දී ඇත්තේ එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය අනුගමනය කරමිනි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
328
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2142
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිම් ජොන් උන් නැගණිය ඇමෙරිකාවට දෙහි කපයි