උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුංගේ 100 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් එරට යොංයාන්ග් අගනුවර පෙරේදා (15) පැවැති විශේෂ සැමැරුම් උත්සවයේදී උතුරු කොරියා රජය ඔවුන්ගේ යුද ශක්තිය පෙන්වමින් හමුදා ආචාර පෙළපාළියක් ද පැවැත්වීය. එම අවස්ථාවේදී උතුරු කොරියා නව නායක කිම් ඉල් සුන්ගේ මුණුපුරු කිම් ජොං උන් විශේෂ දේශයනයක් ද කළේය.

2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිම් ඉල් සුංගේ 100 වැනි ජන්ම දින සැමැරුම