ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉදිරිපත් කළ රැකියා උත්පාදන කිරීමේ ව්‍යාපෘතියට අදාළ යෝජනාව සෙනට් සභාව විසින් පෙරේදා (11) පරාජයට පත් කරන ලදී. වසර 2012දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඔබාමා තුළ තිබූ බලාපොරොත්තුව කඩවීමේ ප‍්‍රවණතාවක් මෙමගින් දකින්නට ලැබේ යැයි දේශපාලන විචාරකයෝ කියා සිටිති. මෙම යෝජනාවට විපක්‍ෂව ලැබූ ඡුන්ද හා විපක්‍ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව අතර වෙනස එතරම් වෙනසක් නැති හෙයින්, එය 2012 මැතිවරණයට බලපාන සාධකයක් නොවේ යැයි තවත් විචාරක පිරිසකගේ අදහසයි.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd