ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා තරුණ වියේදී ඕස්ටේ‍්‍රලියා ජාතික තරුණියකට පෙම් කළ බවට තොරතුරු අතුළත් විශේෂංග ලිපි පෙළක් ‘බැරැුක් ඔබාමා ද ස්ටෝරී’ යනුවෙන් මේ දිනවල ඇමෙරිකාවේ වැනිටි ෆෙයාර් නමැති සුප‍්‍රසිද්ධ ඕපාදුප සඟරාවේ පළවේ. පාඨකයන් අතර අතිශයින් ජනපි‍්‍රය වී ඇති එම ලිපි පෙළ රචනා කරන්නේ ඬේවිඞ් මාරේනිස් නැමැති කතුවරයායි. ඊට පාදක වී ඇත්තේ එම ඕස්ටේ‍්‍රලියා ජාතික තරුණිය වන ග්විනවියේ කුක්ගේ රහස් දින පොතයි. ඔබාමා සහ කුක් අතර පේ‍්‍රම සම්බන්ධයක් පැවැතියේ 1980 දශකයේදීය. ඒ වනවිට කුක් සහ ඔබාමා 20 හැවිරිදි වියේ පසු වූ බවත් ඔවුන් දෙදෙනා ඉතා සමීපව ඇසුරු කළ බවත් එම විශේෂංග ලිපියේ අන්තර්ගත වී ඇත. කුක්, එවකට ඇමෙරිකාට පැමිණි සිටි ඕස්ටේ‍්‍රලියා තානාපති නිලධාරියකුගේ දියණියක බව ද පැවැසෙයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගියොත් පරිප්පු තමයි කන්න වෙන්නේ.
මරුනේ