
අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ පළමු පිළිරුව, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු අතින් පසුගිය දා නිරාවරණය කෙරුණි.
පිළිරුව ඇත්තේ එංගලන්තයේ යෝක් පළාතේය. දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූයේ පසුගිය සැප්තැම්බර් 8 වැනිදාය.
අඩි 6 ක් උසැති පිළිමය, ඉදි කිරීම සිදුවී ඇත්තේ රැජිනගේ අභාවයට පෙර පසුගිය අගෝස්තු මාසයේය. ඒ ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළ දරා වසර 70 ක් සපිරීම නිමිත්තෙනි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් සැලියුට් කරනවා.