IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


එ.ජා. මහ ලේකම් බෑන් කී මූන් මියන්මාරයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (29) මියන්මාරයට පැමිණියේය. මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණියේ සිවිල් පාලනයක් පිහිටුවමින් මියන්මාර නව රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමිනි. මහලේකම්වරයා මියන්මාර ජනපති තෙන් ස්වෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමට නියමිතය සිටියේය. හමුදා රජයක් පැවැති අවදියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනැවීය. එම සම්බාධක ලිහිල් කිරීමට තමන් කටයුතු කිරීමට සූදානම්  බව ද මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. මියන්මාරයට පැමිණීමට පෙර සිවුදින සංචාරයකට ඉන්දියාවට ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට (මැද වමේ) නවදිල්ලියේ ජමීයා මිලියා ඉස්ලාමීයා විශ්ව විද්‍යාලයෙන් පෙරේදා (28) ගෞරව උපාධියක් පිරිනැමුණු අවස්ථාව.



අදහස් (0)

එ.ජා. මහ ලේකම් බෑන් කී මූන් මියන්මාරයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site