තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය නිමිත්තෙන් ජැමෙයිකානු මලල කී‍්‍රඩකයකු මෙන්ම ලෝක කෙටි ධාවන ශූරයාද වන උසේන් බෝල්ට්ගේ ඉටි රුවක් ඊයේ (23) එංගලන්තයේ ලන්ඩන් නුවර මැඩම් තුසූඞ් කෞතුකාගාරයට එක් කෙරුණි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම උතුම් ක්‍රියාවක්.. අගය කළ යුතුයි..!! (නු)
ජාතිබේදයෙන් තොරව සුදුස්සාට ගරු කිරීම ඉතාමත් හොද ක්‍රියාවක්. (ත)