උතුරු කොරියාව හිතුවක්කාර ලෙස ඉකුත් අපේ‍්‍රල් 13 වැනිදා රොකට්ටුවක් ගුවන් ගත කිරීමට උත්සාහ කිරීමට විරෝධය පළ කරමින්, එරට රාජ්‍ය සමාගම් කීපයකට එරෙහි ආර්ථික සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (3) තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එම සම්බාධක පැනැවීම සිදු කළේ ඇමෙරිකාව, යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ජපානය ද එක් කර ගනිමින්ය. උතුරු කොරියාවේ හිතවතකු වන චීනය ඊට විරෝධය පළ කර සිටියේය. හිතුවක්කාර අන්දමින් සිදුකරන න්‍යෂ්ටික කටයුතු හේතුවෙන් උතුරු කොරියාව ලොවට තර්ජනයක් වන බව පවසමින් උතුරු කොරියාව මට්ටු කිරීමට එම ආර්ථික සම්බාධක පැනැවූ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක
තාමර Saturday, 05 May 2012 02:44 PM
චීනය හා ඇමරිකාව මේ හරහා ගැටුමකට......,
තරිදු Friday, 04 May 2012 04:50 PM
ඔන්න චීනයට ආයෙත් අවස්ථාවක්.....
සිසිර Friday, 04 May 2012 07:13 PM
විනාශයක් අත ළගයි වත්ද?