උතුරු කොරියා නායක කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු, රටේ නායකයා වූ ඔහුගේ පුතු කිම් ජොං උන්, එරට වැසියන් වධ බන්ධනයන්ට ලක් කරමින් කුරිරු වධ හිංසා පමුණුවන බවට තොරතුරු ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මෙසේ කියා සිටියේ 2012 වර්ෂය වෙනුවෙන් ඔවුන්ගේ වාර්තාව එළිදක්වමින්ය. රජයට එරෙහිව මතවාද ඉදිරිපත් කළ 200 දෙනකු පමණ මේ වනවිට සිර කඳවුරුවල අපා දුක් විඳින බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුට මරණීය දණ්ඩනය හිමිවීමට නියමිත බවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඉදිරිපත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd