IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු කොරියානු නායකයාට මංගල සීනු

උතුරු කොරියානු නායක කිම් ජොං උන් විවාහ වූ බවත් ඔහුගේ අත ගත්තේ එරට ජනපි‍්‍රය ගායිකාවක වන රී සොල් ජූ බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි. පසුගිය වසරේ තම පියා වූ කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නායකයා බවට පත් වූ උන් පසුගිය මාස කිහිපය තිස්සේ ඡුායාරූපවලට පෙනී සිටියේ සුරූපී තරුණියක ද සමඟය. ඇය ඔහුගේ බිරිය බවත් කිම් ජොං උන් විවාහ වී ඇති බවත් පසුව හෙළිදරවු විය. ඔහුට රී සොල් ජූ හමුවී ඇත්තේ ඇයගේ සංගීත ප‍්‍රසංගයක් නැරැඹීමට ගිය අවස්ථාවේදී බවත් දුටු පළමු දිනම දෙදෙනා අතරේ ආදරයනක් හටගත් බවත් මාධ්‍ය වාර්තා පවසයි.



අදහස් (0)

උතුරු කොරියානු නායකයාට මංගල සීනු

ඉෂාන් Friday, 27 July 2012 06:55 PM

බොහොම හොදයි. දකුණු ආසියාවේ නායකයන්ටත් ආදර්ශයක් දෙන්න. පුලුවන්නම් ආසියාවේ ආශ්වර්යය වෙන්න බලන්න. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 02:24 PM

හනේ හනේ හොරා..... කියන්නෙත් නැතුව බැන්දා නේද? (නි)

:       0       0

දයා Monday, 30 July 2012 01:28 AM

ඕකට තමයි කියන්නේ ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියලා. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 27 July 2012 04:16 PM

වාසනාවන්ත ගායිකාවක්. (නි)

:       0       0

ජයනාත් ප්‍රියන්ත Sunday, 29 July 2012 10:23 AM

සුබ මංගලම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site