
ඊශ්‍රායලය සමඟ යුද ගැටුමක පැටලී සිටින ඉරානය ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අනතුරු ඇගවීමක් කළේය.
ඒ, එම රටවල් මෙම අර්බුදයේදී, ඊශ්‍රායලයේ සහායට පැමිණෙන්නේ නම්, මැදපෙරදිග කලාපයේ ඇති ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අයත් හමුදා කඳවුරුවලට ඉරානය පහර දෙන බවටය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් ඊශ්‍රායලයට සහාය දෙන බවත්, ඊශ්‍රායලය ඉරානයට කළ පහර දීම සාර්ථක බවත්ය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ඉරානයට පහර දෙන බවක් තමන් දැන නොසිටි බවය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනාා ,ඉරාල පිස්සෝ
ඊශ්‍රායලය තමයි යුද්ධය පටන් ගත්තෙ. එයාලට මොනවද ඕනෙ??මිනිසුන් සිය ගනනකගෙ ජීවිත නැති වෙන එක එයාලගෙ සතුටද?කවුරු කාට ගැහුවත් නැතිවෙන්නෙ මිනිස් ජීවිත. මේටික හිතාගන්නවත් බැරි කාලකණ්ණි රටක් ඊශ්‍රායලය කියන්නෙ.