
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙනි.
අද වනවිට ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට පහර දෙන්නේ ද එම ඔක්තෝබර් 7 සිදුවුණු ප්‍රාහරයෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පුදුමයට පත් කරමිණි.
ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අසාර්ථක නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වුණු අතර, මේජර් ජනරාල් ඇරොන් හලීවා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම චෝදනා හේතුවෙනි.
2025 ඔක්තෝබර් මස 08
1711
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
Chandana Monday, 22 April 2024 04:35 PM
අපේ නම් එහෙම වෙයිද? මෛත්‍රී ඔබ සනීපෙන්ද?
sachith Monday, 22 April 2024 04:42 PM
ඒකට මෙහෙ, ගහනවා කියලා දැනගෙනත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැති කට්ටිය පයින් ගහලාවත් එළවාගන්න බැරි වුණා.
Bandula Monday, 22 April 2024 05:39 PM
අපේ රටේ මේකෙ අනිත් පැත්ත. අපේ රටේ අය ආදර්ශයට ගතයුතු ක්‍රියාවක්...!