සෙබළෙකු, ඔත්තුකරුවකු සහ නායකයෙකු ලෙස සිය ජීවිතකාලය ගත කළ ඊශ‍්‍රායල අගමැතිවරයෙකු වූ ඉට්ෂාක් ෂමීර් (96) පෙරේදා (30) මිය ගියේය. ෂමීර් අගමැතිවරයකු ලෙස පළමු වරට බලයට පත් වූයේ 1983 වසරේදීය. ඒ අනුව වසරක කාලයක් අගමැතිවරයාව සිට 1984 වසරේදී ධූරයෙන් සමුගත් ෂමීර් සිය දෙවන ධූරකාලය සඳහා 1986 වසරේදී බලයට පත්ව 1992 දක්වා ඊශ‍්‍රායල අගමැති ධූරයේ කටයුතු කළේය. පෝලන්තයේ උපත ලැබූ ෂමීර් 1935 දී බි‍්‍රතාන්‍ය පාලනයට නතුව පැවැති පලස්තීනයට පැමිණි අතර මැදපෙරදිග යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමට පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය. ඔහු මෙලෙස පලස්තීනයට පැමිණියේ සිය මව සහ පියා පෝලන්තයේදී නාසිවාදීන් අතින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මීට කලින් වෙන්න තිබුණු දෙයක්
මෙය ඊශ‍්‍රායලයේ මිතුරෙක් වුනාට පලස්තීන ජනතාවගේ හීන බලාපොරොත්තු නැති කරලා රටක් නැති කරලා අරාජිත කරන්න පාර කපපු කෙනෙක්නෙ .