ඊජිප්තු ජනාධිපතිවරණයේදී මුස්ලිම් සහෝදරත්ව පක්ෂයෙන් තරග කළ මොහම්මද් මොර්සි ජය ගෙන ඇති බව එරට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(24) ප‍්‍රකාශ කළේය. මෙවර ජනාධිපතිවරණයේදී මොර්සිගේ ප‍්‍රතිවාදියා වූ මුබාරක් පාලන සමයේ හිටපු අගමැතිවරයා වූ අහ්මඞ් ෂෆික් පරදා සියයට 51.73ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කිරීමට ඔහුට හැකි විය. ඒ අනුව හිටපු ජනපති හොස්නි මුබාරක් මීට මාස 16කට පෙර බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඡන්දයකින් තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා බවට මොර්සි පත් විය. වත්මන් ඊජිප්තු හමුදා පාලක හුසේන් ටන්ටාවි ද මොර්සිගේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් සුබපැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊජිප්තු ජනපතිවරණයෙන් මොහම්මද් මොර්සිට ජය