IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. 

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දී, පාකිස්තාන රජය සහ ඉරානය අතරේ වභාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟය.

(ඒ.එෆ්.පී.)



අදහස් (19)

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක

ජගත් ලියනගේ Wednesday, 24 April 2024 12:06 PM

ඒක හරි පුදුම කතාවක්නේ. එතකොට, ජාත්‍යන්තර සබඳතා තියා ගන්න පුළුවන් අමෙරිකාව කියන ඒ ගොල්ලෝ එක්ක විතරයිද?

:       19       90

චන්දන Wednesday, 24 April 2024 01:03 PM

මේ වගේ ඒකාධිපතියන්ගෙන් තමයි අපි උපදෙස් ගන්නේ. ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද?

:       20       54

basuraWednesday, 24 April 2024 01:31 PM

ජපානය, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව...

:       14       43

Anuradha Wednesday, 24 April 2024 02:24 PM

දියුණුවෙලා තියෙන... අපි හැමෝම රැකියාවට හරි ජීවත් වෙන්න හරි යන්න ආසාවෙන් බලාගෙන ඉන්න... හැම රටක්ම ඇමරිකාව සමග මිතුරු රටවල්...

:       13       32

JudeWednesday, 24 April 2024 02:26 PM

ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය, ඹ්ස්ට්‍රේලියාව, කැනඩාව, බටහිර යුරෝපීය රටවල්...!

:       6       30

samanWednesday, 24 April 2024 05:24 PM

ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද? 1) ජපානය 2) තායිවානය 3) සිංගප්පුරුව 4) දකුණු කොරියාව 5) ඉන්දියාවේ තොරතුරු තාක්ෂනය 6) චීනය...!

:       2       22

ජයනාත්Wednesday, 24 April 2024 05:54 PM

මේ රටවල් ගනුදෙනු කරන්නේ ඇමරිකාවට අවශ්‍ය විදියට නොවෙයි. එයාලාගේ නිෂ්පාදන වලට වෙළඳ පොලක් අවශ්‍ය නිසා. නැතිව මේ රටවල් ඇමරිකාව වන්දනා කරන්නේ නැහැ...

:       6       17

Hemantha Wednesday, 24 April 2024 07:25 PM

ඔහොම කිවුවාට දැනුත් පකිස්තාන් ජනතාව ඉරානයෙන් යැපෙන්නේ.. ඇමරිකාවේ සද්දේ විතරයි...!

:       4       7

අජිත්Thursday, 25 April 2024 06:54 AM

ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව , හොන්කොන්, තායිවානය,වියට්නාමය,එතකොට මැද පෙරදිගින් එක්සත් අරාබි එමීර රාජ්‍ය සෞදි අරාබිය භහරේන් යනාදී රටවල් ඇමරිකාව සමග එක්ව දියුණු රටවල් වශයෙන් හැඳින්වාදිය හැකියි

:       0       5

බද්රානි Wednesday, 24 April 2024 01:35 PM

ලංකාවේ එවුන් හැමදාම කලේ ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන එකනේ...ඔය ඉරාන ව්‍යාපෘතියෙන් කඳුරට ජාල මුලාශ්‍ර වලට වගේම නිවාස වලටත් කොතරම් හානියක් වුණාද කියලා මෙතන පහරන එවුන් දන්නෙම නැත්ද...? මීට කලින් පැමිණි ඉරාන ජනාධිපති අඩුවට තෙල් දෙනවා කියල කිව්වා මතකද...? උඹලට එහෙම අඩුවට තෙල් ලැබුනද..? ඇමරිකාව ඇතුළු සියලුම බටහිර යුරෝපීය රටවල් එකතු වෙලා ලංකාවට සම්බාධක දාන්න ඕනා...එතකොට ඉරානයෙන් හිඟා ගෙන කයි මේ නරුමයෝ... බැලමෙහෙවර කමට ගහනුටික පටවපල්ලකෝ ඉරානෙට.... එතකොට, තේරෙයි ඉරානේ කියන්නේ මොකක්ද කියලා...?

:       19       41

Indhika Wednesday, 24 April 2024 02:59 PM

ඇමරිකාව කියන පදේට නැටුවේ නැතිනම් ජපානේ මීට වඩා ගොඩක් ඉස්සරහින්. ජපන් GDP එක 1990 ගණන් වල ඇමරිකාවට වඩා ඉහළ යන්න හදපු ගමන් ඇමරිකාවෙන් ජපානේ නිපැයුම් වලට සම්බාධක පැනෙව්වා...!

:       14       30

namalWednesday, 24 April 2024 05:28 PM

ඉතින් එතකොට රුසියාවට, කියුබාවට, උතුරු කොරියාවට ජපානෙන් බඩු ආනයනය කරලා ඇමෙරිකාවට පෙන්නන්න තිබුණනේ...

:       10       8

Indhika Wednesday, 24 April 2024 06:55 PM

එතකොට ලංකාවට මොකද වෙන්නේ?

:       0       8

VIDEV NUGAWELA Thursday, 25 April 2024 03:28 AM

අපේ බටහිර විරෝධය හොද රටකට යා ගන්න බැරිවෙනකන් විතරයි,මේකේ හිටියා ජගත් කියලා එකෙක් ඌ ප** ඇරියත් අරින්නේ රුසියාව ඉරානය් දිහා බලාගෙන.පස්සේ මුව ප්‍රන්සෙට යැව්වා කොම්පැනි එකෙන් පස්සේ මු ගිහින් ඇසයිල්ම් දැම්මා බොරු තොගයක් කියලා.හෙට වෙන්නෙත් මේ ටිකම තමයි.මේකේ සේප්පඩයෝ බටහිරට බැන්නට කවදාවත් රුසියාවට ඉරානයට යන්න කැමති නැ.උනාට ප්‍රතාන්තවාදය එපාලු ,ඒකදිපතිවාදය හොදයිලු,

:       0       9

S samatasiri Thursday, 25 April 2024 04:06 AM

ලංකාව ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි

:       14       6

Fernando Thursday, 25 April 2024 08:29 PM

හොඳයි...!

:       1       0

SG Jayasena Friday, 26 April 2024 07:21 AM

ඇමරිකානු පදේට ලෝකයම නටන්න වෙලා.

:       2       4

H G NIROSHA Saturday, 27 April 2024 10:33 PM

ඇමරිකාවේ මහලොකුවට තියෙන්නේ සල්ලියි භූමියයි විතරයි.. අනිත් රටවල් ඇමරිකාව ඕනවට වඩා පුම්බාගෙන ඉන්නේ.. උන් අනුන්ගෙන් යැපෙන ජාතියක්.. උන් අනුන්ගේ මොල සල්ලි දීලා අරගෙන උන් දෙයක් හදලා තවත් රටකට කෙලලා හැදෙන ජාතියක්.. ඇමරිකාව පොඩි රටවල් ඉස්සරහ දණගස්සන්න සැලසුම් ඕන තරම් තියෙනවා.. ඒත් ටයි කෝට් දාගෙන ඉන්න ඇමරිකාවට රෙද්ද උස්සන අවජාතක හැත්ත කරන්න අමාරුයි..

:       4       1

Ranjith Dorakumbura Wednesday, 15 May 2024 04:30 AM

ඉන්දියාව ඉරාකයේ ප්‍රමුඛ තෙල් ගනුදෙනු කරුවෙක්.එහෙත් ඉන්දීයාවට ඇමරිකන් තහංචි සම්බාධක නෑ මොකක්ද දෙබිඩි ප්‍රතිපත්තිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 61 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 48 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 34 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4539 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3309 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 174 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 21 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site