IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරානය විනාශ කරන්න ඊශ‍්‍රායලය සැරසෙනවැයි කවියක් ලියලා

ප‍්‍රහාරයක් එල්ල කර ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීමට  ඊශ‍්‍රයලය කුමන්ත‍්‍රණය කරනවා යැයි, නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ජර්මන් ජාතික කවියකු වන ගන්තර් ග‍්‍රාස් ලියූ පද්‍ය සංග‍්‍රහයක් මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ. වාමාංශික අදහස් දරන, 84 හැවිරිදි ග‍්‍රාස්, එම පද්‍යයෙන් පෙන්වා දී ඇත්තේ ඉරානය ගැන ඔහු දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය. ඉරානයේ න්‍යෂ්ටික අවි තිබේ යැයි ස්ථිර වශයෙන්ම දැන ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත්තේ ද ඊශ‍්‍රයලයෙන් ප‍්‍රහාරයක් එල්ල වීමෙන් යැයි ද ග‍්‍රාස්ගේ පද්‍යයේ දැක්වේ. දැඩිමතධාරී ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ පරමාණු බෝම්බ හදන ඉරානයේ සැහැසිකම් මට්ටු කිරීමට පහර දීමක් කළ යුතු බවත් තමන් ඊට සූදානම් බවත්ය.



අදහස් (0)

ඉරානය විනාශ කරන්න ඊශ‍්‍රායලය සැරසෙනවැයි කවියක් ලියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site