
ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් වන ආකාරය සම්බන්ධයෙන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊශ්රායල පුවත්පතකට පවසා ඇත. ජනපති ට්රම්ප් මේ බව පවසා ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්රායල්’ නමැති ඊශ්රායල පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු සමග සාකච්ඡා පවත්වා දෙදෙනා අතරේ ඇති කර ගන්නා එකගතාවකට අනුව, ඉරානය සමග ආරම්භ කළ යුද්ධය අවසන් කරන බව ට්රම්ප් පැහැදිලි කර ඇත.
තමන් ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළේ අග්රාමාත්ය නෙදන්යාහු සමග බවත් එය අවසන් කරන්නේ ද ඔහු සමග බවත් ට්රම්ප් ටයිම්ස් ඔෆ් ඊශ්රායල්’ පුවත්පතට පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම මෙලොවින් යන්නෙත් එකටම...