IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරාන ජනපති අහමදිනෙජාද් බොලිවියාවේ සංචාරයක

ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් කෙටි සංචාරයක් සඳහා පෙරේදා(19) බොලිවියාවට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ වන සමුළුව මෙවර බ‍්‍රසීලයේදී පැවැත්වෙන අතර ඊට සහභාගීවීමට යමින් සිටි අතරතුර ඉරාන ජනපතිවරයා බොලිවියාවට පැමිණියේය. එහිදී බොලිවියා ජනපති ඉවෝ මොරාලෙස් විසින් ලා පාස් හි පිහිටි එල් අල්ටෝ ගුවන්තොටුපළේදී ඉරාන ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා වේ. අනතුරුව ක්විමඩෝ ජනපති මැඳුරේදී රාජ්‍ය නායකයන් දෙපළ ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡුා කළ බව බොලිවියානු විදේශ ඇමැති ඬේවිඞ් චොක්වෙහුවන්කා පැවැසීය. ඉරානයට බටහිර බලවතුන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ජනපති අහමදිනේජාද් ලතින් ඇමෙරිකානු රටවල් සමඟ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටී. ඉරාන ජනපති අහමදිනේජාද් (දකුණේ) බොලිවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් (වම) හමු වූ අවස්ථාව



අදහස් (0)

ඉරාන ජනපති අහමදිනෙජාද් බොලිවියාවේ සංචාරයක

මදූ Thursday, 21 June 2012 01:16 PM

ආ.... ඔයා කොහෙද ගියේ කියල මම බැලුවා .ළඟදි මුකුත් අපිට කිව්වේ නෑනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site