ඉන්ධන මිල ඉහළ දැමීමට අගමැති මන්මෝහන් සිංගේ රජය තීරණය කිරීමට එරෙහිව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ඊයේ (27) නවදිල්ලි අගනුවරදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීය.
එහිදී විරෝධතාකරුවන් ඉන්දීය අගමැතිගේ රුවට සමාන පඹයකුට ගිනි තැබූ අතර පොලිස් නිලධාරීහු ඊට බාධා කළ අයුරු. ඉන්දියාවේ මේ අයුරින් ඉන්ධන මිල ඉහළ ගියේ මාස 6 කට පසුවය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විරුද්ධ පාර්ශවයේ ඉන්න අයට මේවා පේන්නේ නැද්ද?