
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කීපයක් ගිනිගත්තේය.
ගින්නට හසුවීමෙන් දුම්රියේ සිටි මගීන් 10 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 ක් බව පැවැසෙයි.
දුම්රියේ මුදල් ගෙවා වෙන් කළ මැදිරියක් විය. එහි ගමන් කරමින් සිට ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් සිට පැමිණි පිරිසකි.
මොවුන් රහසේ ගෑස් සිලින්ඩරයක් ද දුම්රිය මැදිරියේ රැගෙනවිත් ඇත. ගින්නට හේතුව ඒම ගෑස් සිලින්ඩරයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd