ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප‍්‍රනාබ් මුකර්ජි මහතා (දකුණේ) ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාවේදී එරට අගවිනිසුරුවරයා වන එස්.එච්. කපාඩියා මහතා (වමේ) ඉදිරියේදී ඊයේ(25) දිවුරුම් දුන් අයුරු. එම අවස්ථාවට උප අගමැති හමිඞ් අන්සාරි, කථානායක මීරා කුමාර්, අගමැති මන්මොහන් සිං සහ හිටපු ජනපතිනී ප‍්‍රතිභා පටෙල් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රැසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය නව ජනපති දිවුරුම් දෙයි...
මධු Thursday, 26 July 2012 12:24 PM
අල්ලපු රටට හොද ආදර්ශයක් (දී)