ඩකා නුවරදීය (ඒ.එෆ්.පී.) ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අදිටනින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ (6) අසල්වැසි බංග්ලාදේශයේ සංචාරයක යෙදුණේය.ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ අගමැතිවරයකු බංග්ලාදේශයට පැමිණියේ වසර 40 කට පසුව වීම ද ඓතිහාසික සිදුවීමක් යැයි බංග්ලාදේශ පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය අගමැති බංගලදේශයට යයි