IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් පිපිරී 11 ක් මරුට

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ අවමංගල්‍යයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තුවාල ලබා රෝහල්ගත කළ ගණන 30 කි. ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් බාරගත් බව පැවැසෙයි. නවාබී මුස්ලිම් පල්ලිය අසල මෙම අවමංල්‍යය පැවැත්විණි. ඒ, මීට දින කීපයකට පෙර අයි.එස්. ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ප්‍රාන්ත සහකාර ආණ්ඩුකාරවර නිසාර් අහ්මද් අහ්මාදි වෙනුවෙන් යැයි ඇෆ්ගන් තලේබාන් රජය වැඩි දුරටත් කියා සිටියේය.

ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගන් තලේබාන් රජයට ද තර්ජනයකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ 2021 අගෝස්තුවේය. ඉන්පසු තලේබාන්වරු රජයක් පිහිටුවා ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය.



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් පිපිරී 11 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18057 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11894 15

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 450 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 132 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 808 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site