IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් පාර්ලිමේන්තුව ඉදිරිපිට උපවාස කරන මන්තී‍්‍රවරියට අසාධ්‍යයි

මන්තී‍්‍ර ධුරය අහෝසී වීමෙන් පසු ඊට විරෝධය පළ කරමින් සතියක පමණ කාලයක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට උපවාසයක නියැළී සිටින සෙමීන් බරක්සායිගේ තත්ත්වය අසාධ්‍ය යැයි වෛද්‍යවරු පවසති. බරක්සායිගේ මන්තී‍්‍ර ධුරය අහෝසි වූයේ ඡුන්ද වංචාවක් සිදුවූ බවට චෝදනා එල්ල වීමෙන් පසුවය. බරක්සායිට අමතරව තවත් මන්තී‍්‍රවරුන් අට දෙනකුට එරෙහිව ද ඡුන්ද වංචා සිදු කළැයි චෝදනා එල්ල වී ඇත. බරක්සායි තරයේ කියා සිටින්නේ තමා වරදක් කර නැති බවත් තමාගේ මන්තී‍්‍ර ධුරය ලබා දෙන්නේ නම් පමණක් උපවාසය අත්හරින බවත්ය. බරක්සායි පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායමේ මොහොමඞ් ෆාර්ඞීන් ඊයේ (10) ප‍්‍රකාශ කළේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී යන බවත් ඇයගේ වකුගඩු මේවනවිටත් අකි‍්‍රය වී ඇති බවත්ය.



අදහස් (0)

ඇෆ්ගන් පාර්ලිමේන්තුව ඉදිරිපිට උපවාස කරන මන්තී‍්‍රවරියට අසාධ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14712 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 443 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site