අමෙරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් නයින්ටීන් ආසාදිත පිරිසක් ඇසුරු කිරීම හේතුවෙන් නාවික හමුදා ප්‍රධානියා දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇති බවද ගාඩියන් පුවත්පත් වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.
ඔහු කොවිඩ් නයින්ටීන් පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණ ද එහිදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබූ බව සඳහන් වේ.
මේ හේතුවෙන් නාවික හමුදා ප්‍රධානියා පසුගිය සෙනසුරාදා දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා සමග ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡාවට ද සහභාගී වී නොමැති බවද වාර්තා වේ.
ගාඩියන් ඇසුරෙනි
( 125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd