රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෛරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන්නේ ඔහුගේ බෑණා ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විටකොෆ් ය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සකස් කළ සව සාම යෝජනාව පුටින් වෙත ඉදිරිපත් කිරීම සිදුවිය.

පුටින් හමුවීමෙන් පසු ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විටකොෆ්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට නියමිතය.