IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක්

නයිජීරියාවේ ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටි රිය පෙරහරකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

වෙඩි ප්‍රහාරයෙන් ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු සහ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි නයිජීරියානු පොලිස් නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

රථ පෙරහර වෙඩි ප්‍රහාරයට ලක් වූයේ දකුණු දිග නයිජීරියාවේ අනම්බ්‍රා ප්‍රාන්තයේ අටානී නගරයට නුදුරිනි. ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටියේ පොලිස් ආරක්ෂාවක් ද යටතේය.

වෙඩි තැබීම කළ සන්නද්ධ පිරිස ඇමෙරිකන් නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔවුන් සෙවීම මේ වනවිට ආරම්භ වී ඇතැයි නයිජීරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18072 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 15575 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10821 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 466 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 140 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 814 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site