ඇමෙරිකා හමුදාව, ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා නියමුවන් රහිත ස්වයංකී‍්‍රය ඩ්‍රෝන යානා පාලනය කෙරෙන පරිගණක පද්ධතියට වයිරසයක් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. අන්තර් ජාලය හරහා පැමිණ ඇති එම පරිගණක වයිරසයෙන් ‘ප්‍රෙඩෙටෝර්’ සහ ‘රීපර්’ නමැති ඩ්‍රෝන යානාවල පාලන කටයුතු අවුල් වී ඇතැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. ඩ්‍රෝන යානා දුරස්ථපාලක මගින් කි‍්‍රයාත්මක වන අතර ඒවා හඳුනා ගන්නා ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකා හමුදාව ලබා දෙන උපදෙස් අනුවය.
1
සාදුකින් පෙළෙන උන්ගේ පාන් දේශපාලනය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd