IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා හමුදා ප‍්‍රහාරවලින් යේමන අල් කයිඩාවේ 10 ක් මරුට

යේමන හමුදාව සමඟ එක් වී ඇමෙරිකන් හමුදාව පෙරේදා (12) එල්ල කළ ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාර දෙකකින් එරට අල් කයිඩා සටන්කාමීන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යේමනයේ සිටින්නේ උතුරු අප‍්‍රිකා මහද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ය. ඔවුහු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින් යේමන රජය සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගනිති. ඔවුන්ට එරෙහි සටනේදී යේමන රජයට ඇමෙරිකා හමුදාවේ සහ සී.අයි.ඒ. බුද්ධි අංශයේ සහාය හිමිවෙයි. ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දුන්නේ දකුණුදිග යේමනයේ ෂබ්වා පළාතේ මරීබ්හි සැඟවී සිටි සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වෙද්දී යේමන රජයේ හමුදා ද ෂබ්වා පළාතේ ස්ථාන කිහිපයකට පහර දුන් බවත් එයින් සටන්කාමීන් 15 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවත් රජය පවසයි.



අදහස් (0)

ඇමෙරිකා හමුදා ප‍්‍රහාරවලින් යේමන අල් කයිඩාවේ 10 ක් මරුට

අලිබබා Monday, 14 May 2012 08:18 PM

අහිංසකජනතාව ඝාතනය කරමින් ඉන්න ඇමරිකාව ගැන මොනකථාද? අල් කයිඩා සාමාජිකයින් පැටවුගහනවා කියල ඇමරිකාව දන්නෑනේ.

:       0       0

තරිඳු Monday, 14 May 2012 10:24 PM

උණ්ඩ වලින්ම පමණක් ත‍්‍රස්තවාදය නැති කරන්න බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site