ඇමෙරිකා හමුදාවට අයත් එෆ් 18 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානයක් ඉකුත් පෙරේදා (7) උදෑසන හිටිහැටියේ වර්ජීනියා ප‍්‍රාන්තයේ මහලූ නිවාසයක් මතට කඩාවැටිණි. අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනා සහ මහලූ නිවාසයේ සිටි හත් දෙනෙක් තුවාල ලැබූහ. යානය කඩා වැටෙද්දී නියමුවන් දෙදෙනා පැරෂූට ආධාරයෙන් යානයෙන් පිටතට පැනගෙන ඇත. යානය කඩා වැටුණු සැණින් පුපුරා ගොස් එයින් මහලූ නිවාසයට දැඩි හානි සිදුවුවත්, හාස්කමකට මෙන් එහි සිටි කිසිවකුටවත් බරපතළ තුවාලයක් සිදු නොවිණි. ප‍්‍රහාරක යානය යාන්ති‍්‍රක දෝෂයක් හේතුවෙන් කඩා වැටුණු බවත් අනතුර සිදුවෙද්දී යානය පුහුණු මෙහෙයුමක යෙදී සිටි බවත් ඇමෙරිකන් හමුදාව පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd